පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇදිරි නීතිය පවතින අවස්ථාවල සමය කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ  (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

    මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික කළ හැකි ජනනීය ශක්‍යතාවයෙන් හෙබි ස්ත්‍රිය බුහුමනට පාත්‍ර වූයේ මානව ශිෂ්ටාචාරයේ ආදීතම අතීතයේ සිටය.එම ජෛව විද්‍යාත්මක විශ්වාසය ඉක්මවා ගිය සාමාජීය අගයක් ඇයට හිමි බව නූතන සංස්කෘතික මිනිසා පිළිගනියි. එම පිළිගැනීම පොදු සමාජ යථාර්තයක් බවට පත් කරනු වස් ලෝක ප්‍රජාව එක්ව සමරන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙම සුබ පැතුම එක් කරනුයේ ස්ත්‍රී වර්ගයාට හිමිවිය යුතු ගෞරවය ද අභිමානය ද දිනාගැනීම වෙනුවෙන් දරනා සියලු උත්සාහයන්ට ද සුබ පතමිනි.

    වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම සඳහා අනුමැතිය ලබාදීම වහාම කි‍්‍රයාත්මකවන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ ආයතන වෙත උපදෙස් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya