පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 වසරේ පළමු මාස 02 තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම 2017 වසරේ එම කාලය තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා සියයට 50 ක අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

    කොළඹ සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    සමුද්‍රීය පරිසරය සුරැකීමේ නව මානයන් සම්බන්ධව උපදෙස් දීම සදහා සමාජයේ සියලූම ක්ෂේත්‍රවල උගතුන් සහ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි සමුද්‍රීය පරිසර සභාවක් පිහිටුවීමට කටයුතු කර තිඛෙන අතර එය පළමුවරට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

    දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ගටුම් පිළිබඳව වගකීමෙන් යුතුව වාර්තාකරණයේ යෙදුනු සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ප්‍රධානීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රසංශාව හිමි වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya