පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රට අස්ථාවර බවට පත් කරමින් අගාධයට ඇඳ දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත්  ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීම  දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිදුවීම්වල දුෂ්ඨ අරමුණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23 (2) යටතේ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක යෙදී සිටින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු අද (6) උතුරු ප්‍රදේශයේ සංචාරයක  නිරත විය.

    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල යටතේ විවිධ ගාස්තු 193 අතුරින් පළමු අදියරේ දී ගාස්තු වර්ග 53 ක උපරිම මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya