පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් වසම් සඳහා තවදුරටත් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරිනීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    පාර්ලිමේන්තුව අද (6) ප.ව. 1.00 ට රැස්වීමට නියමිතය.

    කණිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාව හැදෑරු නිලධාරීන් 145 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීම හා  නිල ලාංඡන ප්‍රදානය කිරීම අද (06) ප.ව. 2.00ට කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2018 අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දි පැවැත්විමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya