පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ  (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    පූජනීය ස්ථාන,නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ අම්පර හා දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදු වූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී.

    මහනුවර දිගන ප‍්‍රදේශයේ අද (5) දින සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භකරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya