පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහනුවර,තෙල්දෙණිය පොලිස් වසමේ සිදු වූ කලබලකාරී සිදුවීම හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ බලපැවැත්වෙන පරිදි වහාම ක්‍රියාත්මකවන ලෙස පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

    බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිතා කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට කිසිසේත්ම අදාල නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පොදු ජන රසවින්දනයට සමීපතම කලා මාධ්‍යයක් වන සාහිත්‍ය ,ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලයට ඔසවා තැබීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇරඹූ වැඩපිළිවෙල යටතේ අංකුර සාහිත්‍යධරයන් හා ප්‍රවීන සාහිත්‍යධරයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි වී ඇතැයි වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පවසයි.

    පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, 2018 මාර්තු 5 අද සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya