පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිල වෙත  ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත්වලට සහභාගීවී ආශිර්වාද ලබාගත්තේය.

    මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය වෙත පසුගිය දා ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

    ජාතික සාහිත්‍ය උත්සවය - 2018 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

    නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya