බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා වර්තමානයේ ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයක් බවත් වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයන් හි ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අතුරුදන්වූවන් සඳහා බාධා නොමැති ගමනක්...
ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන මෙම රජය මෙරට ජනතාවට දුන් වැදගත් පොරොන්දුවකට ප‍්‍රාණය දුන් මේ මොහොත දැකබලා ගැනීමට අපි වාසනාවන්ත වෙමු. අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත වසර 2016 අගෝස්තු මාසයේ දී සම්මත වූ අතර එහි රාජකාරී කටයුතු කරගෙන යාමට හා පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 27 වැනි දින සත් පුද්ගල කොමිෂන් සභාවක් ප‍්‍රකාශයට පත්කරන ලදී.
මහපොළ හෝ ශිෂ්‍යාධාර (Mahapola /Student Bursaries) සඳහා සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හිමි මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව&ඣුඔට්; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා නිවේදනයක් මගින් කියා සිටියි.
අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය අමූලික බොරු සිද්ධියක්.වඳපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ. වඳ පෙති මුවාවෙන් ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.