පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වූහ.

    ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් අභ්‍යාසයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් ඊයේ (‍මාර්තු 02) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් වූ බව නාවික හමුදාව පවසයි.

    මැදිරිගිරිය, දිවුලන්කඩවල, ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව දෙමහල් පිරිවෙන් ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි.

    ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya