පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මැදිරිගිරිය රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු හෙද නේවාසිකාගාරය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාතෘ සායන මධ්‍යස්ථානය සහ වකුගඩු රෝගිී රුධිර කාන්දුකරණ ඒකකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ සුරතින් විවෘත කෙරිණි.

    ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව සිංගප්පූරුවේ පැවති ‘ඉන්වෙස්ටි ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින්
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් (Hon. S. Iswaran) මහත්වරුන් අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දිඹුලාගල මැදගම මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ඊයේ (2) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya