පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන ආයතනවලට සභිකයින් පත් කිරීමේ 25% කාන්තා නියෝජනය අනිවාර්යය බවත් යම් පළාත් පාලන ආයතනයකට 25%ක් කාන්තා නියෝජනයක් නැතිනම් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකි බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ ''දෙසතිය'' සඟරාවේ හිටපු නියෝජ්‍ය සංස්කරක ප්‍රවීන මාධ්‍යවේදී ධර්මදාස ගමගේ මහතා අභවප්‍රාප්ත විය.

    පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, 2018 මාර්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටින අයුරු පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya