ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල මි.මි 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය 2018 මාර්තු මස 2 වන දින (අද ) සමරනු ලබයි.