පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මැදිරිගිරිය රෝහල වෙනුවෙන්  ඉදිකෙරුණු හෙද නේවාසිකාගාරය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාතෘ සායන මධ්‍යස්ථානය සහ වකුගඩු රෝගිී රුධිර කාන්දුකරණ ඒකකය  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ සුරතින්  විවෘත කෙරිණි.

    වංචාවට, දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර, ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක‍්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ජනාධිපතිතුමා පවසයි.

    ''මෙඩිකෙයා 2018'' ජාතික සුවසේවා ප්‍රදර්ශනය මාර්තු මස (02)අද, හෙට(3) සහ අනිද්දා (4) දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

    ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් වූ ජේ.සී. අලවතුවල මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම අද (2) පෙ.ව. 10.10ට යෙදී තිබෙන සුබ මොහොතින් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya