දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය.
ජාතික සාහිත්‍ය උත්සවය 2018 මාර්තු මස 05 දින පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
නාරා ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයන්ට අනුව අපේ රටේ පශ්චාත් මත්ස්‍ය ප්‍රමිති හානිය Post Harvest Quality lost සියයට 40- සිට සියයට 60 දක්වා වේ යැයි හෙළිදරව් වී තිබේ.
පොළොන්නරුව, හිගුරක්ගොඩ යෝධඇළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ඊයේ(1) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.