පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජාංගනය යෝජිත පානීය ජල ව්‍යාපෘතිය තාවකලිකව අත් හිටුවීමට තීරණය කළ බවත් පානීය ජලය කිසිදු විදෙස් සමාගමකට ලබාදීමේ තීරණයක් ගෙන නැතැයි ද එම ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යක් බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මකවන ආකාරය පිළිබදව අධ්‍යනයක නිරතවීම සදහා දිවයිනට පැමිණි ඉන්දියාවේ IMC වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති Dr.Lalit S. Kanodia මහතා ඇතුලු නිලධාරීන් 13 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදි.

    අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා පත්කෙරුණු කොමසාරිස්වරුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (පෙබරවාරි 28 ) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

    "සංහිදියාව හා සහජීවනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය" එළිදැක්වීමේ හා ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයෙන් නිෂ්පාදිත ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ,තුන්දෙනෙක්, චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ රිගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya