ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබදව ශෝකය පළකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (28) දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයෙහි සමරු පොතේ සටහනක් තබන ලදී.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල රසායනාගාර පහසුකම්වල හිඟයට පිළියමක් ලෙස නිර්මාණාත්මකව සැකසුණ ජංගම රසායනාගාරයක් පසුගිය දා කෑගල්ල දී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබේ.
“නියතයි ජය” තේමා පාඨය කරගත් පොලිස් විශේෂ කාර්ය බලකාය කුරිරු වු යුද සමයේදි ජිවිතය නොව මරණය තෝරාගනිමින් මාතෘ භූමියේ විජයග්‍රහණය වෙනුවෙන් කල කැපකිරිම් සදා අනුස්මරණියයි.