පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ( නාරා ) විසින් 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණ ඇතුළත් 2018 පර්යේෂණ වාර්තාව ''නිල් සයුර ''නමින් එළිදක්වනු ලැබීය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 

    රාජ්‍ය අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

    පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කළ පසුගිය 26 දින දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අයදුම්පත් 3931 ක් නිකුත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya