පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරිම සදහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන්හී සේවය කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කරමින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හදුනාගැනීමේ නව වැඩ සටහනක් ගාල්ල මූලික කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

    සමස්තයක් වශයෙන් ගත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය පිළබදව සතුටු විය හැකි බවත් මී උණ රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතු බව ගාල්ල කරාපිටිය රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (26) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමෙදි පැවසීය.

    සිංහල හා දෙමළ භාෂා වලින් රාජකාරී කළ හැකි, භාෂා සහයකයින් 3000ක් බඳවා ගැනීමට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය කටයුතු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya