පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා විශේෂඥ වෛද්‍ය සංගමය සහ සිංහ සමාජය ඒකාබද්ධව ආරම්භ කළ පාගමන ඊයේ (25) පෙරවරුවේ බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේ දී නිමාවට පත්විය.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටින පාසල් සිසුන් ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ දි සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සේවකයින්ගේ සහ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්,අවධානය යොමු කර,ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් “නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන” සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල  පසුගිය 24 දින  බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya