එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික සම්බන්ධීකාරක මෙන්ම එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ ශෝක සටහනක් තබයි.
වේදිකා නාට්‍ය ඇතුළුව ප‍්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ කොළඹ අගනගරයේ පිහිටි ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ පේ‍්‍රක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින්, කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් සිදු කළ සේවය ඉදිරියට ගෙන යා යුතු බවත් උන් වහන්සේගේ අපවත්වීම මකාදැමිය නොහැකි පාඩුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.