පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබීය. ඉන් 109 දෙනෙක් පසුගියදා නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය. ඉතිරි ධීවරයින් 20 දෙනාත් නිදහස් කිරීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනුමැතිය ලබා දී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දා බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කෙරිණි.

     
    සතිමත්බව පිළිබද ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

    ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya