පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සදහා සමාජය දැනුවත් කිරීමට විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන් ඔස්සේ දායකත්වය දක්වන මාධ්‍යවේදීන් වාර්ෂිකව ඇගයීමේ නිදහස් අරගලය- මතින් තොර දේශයක් "2022" මාධ්‍යවේදීන් ඇගයීම් උළෙල දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය මගින් (02) රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

    ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල -2022 , දෙසැම්බර් මස 02 දින උදෑසන, BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (29) පාර්ලිමේන්තුවේදී හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya