පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    කිසි තෙරුමක් නැති සහ විනයක් නැති කතා හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරි මණ්ඩලය වසර 2023 සඳහා පත් කිරීම ඊයේ (01) සිදු විය.

    වර්තමානයේ ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ සම්බන්ධ ගැටලුව මෙරට ලොකු කුඩා සෑම අයකුම ගොදුරු කරගන්නා අතිශය බරපතල ගැටලුවක් බවට පත්වී ඇති බවත්, එයට විරුද්ධව ක්‍රියාමාර්ග හා මෙහෙයුම් දියත්කර එය සාර්ථක කරගැනීම අවිවාදාත්මකව පිළිගතයුතු බවත්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya