විගමනික ප්‍රජාවට තම සේවාවන් සැපයීම විධිමත්ව හා ඉතා වේගවත්ව සිදුකළ යුතුයි - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ නව වැනි වෙන් කළ දිනය අදයි.
? ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා ඇතුළු මහජන නියොජිතයෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමග එක්වෙති.
? සහයෝගය දැක්වීමක් ලෙස මන්ත්‍රීවරයන්ට “කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක්