තාක්ෂණයත් සමග ඉදිරියට යා හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීම බව තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද(01) පාර්ලිමේන්තුවේ දි පැවසීය.
විදේශගතවීමේ බලාපොරොත්තුවකින් තොරව ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙසත්, මේ මොහොතේදී ඒ සඳහා අමතර වැයබරක් දරා ලබාගැනීම අවශ්‍ය නොවන බවත්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දැනුම් දෙයි.
ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වඩාත් තහවුරු කිරීමට ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවන බවත් 2023 වර්ෂයේ දී එම කටයුතු නිමකරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාතය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.