ඉදිරි වසර හත ඇතුළත අධ්‍යාපනයේ පරිවර්තන යුගයකට යා යුතු බවත්, ක්‍රමානුකූලව විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් සඳහා ජාතික එකඟතාවක් ඇති කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද( 01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වසර 2024 වන විට සංචාරකයින් ලක්ෂ 30ක් ගෙන්වා ගැනීම තම අරමුණ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එකම ස්ථානයකින්...
දින 10 – 21 අතර කෙටි කාලයකදී සංවර්ධන බලපත්‍රයට අනුමැතිය...
ව්‍යාපාර පවත්වාගෙන යාමේ දර්ශකයේ (DB index) හි ඉහළට පැමිණීමේ අපේක්ෂාව...