මී උණ රෝගය පසුගිය වසරවල මෙන්ම යළි හිස ඔසවා ඇතැයිද, එසේ වුවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් 95%ක්ම සම්පූර්ණයෙන්ම සුවවීමේ ප්‍රතිශතයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංග රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා මහත්මිය පැවසුවාය.
දිළිඳු බව නිසා උසස් අධ්‍යාපනය හැදෑරිය නොහැකි සිසුන් සඳහා ණය මුදලක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආදායම් බදු තොරතුරු ඇතුළත් කිරීම සඳහා ලබා දුන් කාලය තවත් සතියකින් දීර්ඝ කරන බවත් එම කාලය තුළ කිසිදු දඩ මුදල් අයකිරිමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(01) පැවසීය.
සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ක්‍රියාමාර්ග හතරක් ගෙන ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පවසයි.