ආහාර සුරක්ෂිතතාවයට රජය දැඩි අවධානයක් යොමු කර තිබෙන බව වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
එච් .අයි. වී. ආසාදිතයින් සමාජයේ කොන් කිරීමකින් තොරව ඔවුන්ට සමානව සැළකිය යුතු බවත් ඔවුන්ගේ සමානාත්මතාවය සුරැකිය යුතු බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා සදහන් කළේය.
පසුගිය මැයි මාසයේදී මෙරට මුහුදු තීරයේ දී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය තක්සේරු කර වාර්තාවක් සකස් කිරීම සඳහා ප්‍රවීණයින් 40 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය.
පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.