සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 (Mein Schiff-5) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
දෙකෝටියක් කලා කරුවන්, දෙකෝටියක් උරුමක් කරුවන්, බිහිකරන රටක් විය යුතු යැයි යෝජනා කරන බවත් ඒ සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සත්වැනි වෙන් කළ දිනය අදයි.
මෙවර අයවැයෙන් ත්‍රිපෝෂ වැඩසටහනට රුපියල් මිලියන 12,000 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) ප්‍රකාශ කළේය.