වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශිත “පුංචි දූපතේ කුරුලු කතන්දරය” ළමා කෘතිය, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ( 27 ) කොළඹ මහජන පුස්තකාලයේ, ළමා අංශයේදී එළි දැක්විණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය.