ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන මුදල් දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී (28) ප්‍රකාශ කළේය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සයවැනි වෙන් කළ දිනය අදයි.
වැඩ අතරමග නතර වී ඇති මාර්ගවල ඉදිකිරීම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පැවසීය.