ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය (26) වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවැත්විණි.
ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් නොව මාධ්‍යයේ දායකත්වය ද අවශ්‍ය බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
පළාත් ප්‍රධාන ලේකම්, දිසාපතිවරුන් හරහා කිසිවෙකුත් අත නොහැරෙන ඒකාබද්ධ වැඩසටහනක්
ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව විශේෂ මැදිහත්වීමක් කරන ලෙසද ඒ සඳහා කමිටුවක් පත්කරන ලෙසද, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.