පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පරිසර හිතකාමී පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය ක්‍රියා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරාය තුළ තිබෙන ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ හතරක පමණ ප්‍රමාණය නිදහස් නොකිරීම සම්බන්ධයෙන් තමා විමසීමක් කළ බවත්, මේ සම්බන්ධයෙන් නොවැම්බර් 28 දින වන විට විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කළ බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

    දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව හේතුවෙන් මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya