මැයි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද ( 26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සළකා කිසිසේත්ම පිළිතුරක් සොයා ගැනීමට නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ අපේ තිබෙන දුර්වලතා කුමක්දැයි සොයා බලා එයින් ප්‍රයෝජනය ගත යුතු බවත් ඒවට අනුකූලව පැහැදිළි දිගුකාලීන පියවර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව පවතින බවත් ජාතික විද්‍යා පදනමේ සමාජ විද්‍යාව පිළිබඳ ක්‍රියාකාරි කමිටුවේ සභාපති මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ මහතා පවසයි.

    සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya