මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදය අද (9) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන ), අල්ලස් ( සංශෝධන )පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත්  අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අන්තර්ජාතික පාරිසරික එකමුතුව සංවිධානය කළ ලෝක බෞද්ධ මහා සමුළුව රාජගිරිය සදහම් සෙවනේ දී පසුගිය දා පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුලුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

    නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය දින කන්කසන්තුරේ මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් යන ගම්මානයන්හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya