ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් දෙපාර්තමේන්තුව අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියට බසි

    අප්‍රේල් 10, 2018

    තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවාවන්ගෙන් ඔබ්බට ගොස් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන වලට දේශිය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සොයාදීම හා එම නිෂ්පාදන භාණ්ඩ තැපැල් සේවාව හරහා බෙදා හැරිම සඳහා අන්තර්ජාලය මඟින් නව ක්‍රමවේදයක් ආරම්භ කොට ඇත.


    මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් http:bepost.lk නමින් නව වෙබ් අඩවියක් ද ක්‍රියාත්මක කොට තිබේ.


    දේශිය ක්ෂුද්‍ර,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවිමත් ඔවුන්ගේ නිෂ්පාදන දේශීය හා විදේශිය වශයෙන් අලෙවි කිරිමට අවස්ථාව සළසාදීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණ බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ හලිම් මහතා පවසයි.


    රජයේ තිරසාර සංවර්ධන වැඩ පිළිවෙලට ශක්තියක් වෙමින් රටේ ජාතික ආර්ථිකය වර්ධනය කිරිම සඳහා දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට වෙළෙඳපොළක් සොයා දිය යුතුය. මේ මඟින් භාණ්ඩ බෙදා හැරිෙම් දි තැපැල් දෙපාර්තමේන්තුවට ද විශාල අාදායම් ලබා ගත හැකි බව ද අැමති වරයා පැවසුෙව් තැපැල් මුලස්ථානෙය් අද(10) පැවැති මාධ්‍ය හමුවක දීය.


    දැනටමත් bepost.lkවබි අඩවිය මඟින් සිය භාණ්ඩ අෙලවි කිරිම සඳහා ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 200 කට අධික සංඛ්‍යාවක් ඒහි ලියාපදිංචි වි තිබේ. ඔවුන්ගේ නිෂ්පාදන 1000 කට අධික ප්‍රමාණයක් පිළිබඳ විස්තර ඒමවබ්අඩවිෙය් පළකාට අැති බවමහිදි අදහස් දැක් වු තැපැල් පති ඩී.ඒල්.පි.අාර්.අභයරත්න මහතා පැවසීය.ෙමම භාණ්ඩ හා නිෂ්පාදනබදා හැරිෙම් දි තැපැල්දපාර්තෙම්න්තුව ඊට වැය වන තැපැල් ගාස්තු සහ 2% ක පමණ සුළු ලාභයක් පමණක් ලබා ගන්නා බව ද තැපැල් වරයා කිය.


    http:bepost.lkවබි අඩවිය ඔස්ෙස් භාණ්ඩ අෙලවි කිරිම තැපැල්දපාර්තෙම්න්තුව මඟින් සිදු කෙරෙන අතර නිෂ්පාදකයින්ට දින 15 ක පමණ කාලයක් අැතුළත මුදල් ගෙවීම් සිදු කෙරේ. මේ මඟින් භාණ්ඩ ගෙන්වා ගන්නා ගැණුම් කරුවන්ට ක්‍රඩිට් කාඩ් හා් ඩෙබිට් කාඩ් මඟින් ඒ් සඳහා මුදල් ගෙවිමට පුළුවන.


    අන්තර් ජාලය ඔස්සේ අෙලවි කරන භාණ්ඩ වල ප්‍රමිතිය පිළිබඳව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් පරික්ෂා කරන අතර ඒවාට ප්‍රමිති සහතික නිකුත් කෙෙර්.ඒ මඟින් අපනයන භාණ්ඩ වල ගුණාත්මක තත්ත්වය පිළිබඳව අධිකාරියට සභතික කළ හැකි බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya