මැයි 18, 2025
tami eng youtube  twitter facebook

    දෙවන පාසල්වාරය සඳුදා ආරම්භ වෙයි

    අප්‍රේල් 22, 2018

    දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා (හෙට ) අරම්භ වීමට නියමිතය.

    2018 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් විය.

    මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන දින ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya