ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීමට ගිවිසුමක්

    අප්‍රේල් 25, 2018

    ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය සහ පාකිස්ථානයේ ෆයිසලාබාද් හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය හා එහි උක් පර්යේෂණ ආයතනය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් නව අවභෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.

    මේ යටතේ නව උක් ප්‍රභේද ශ්‍රී ලංකාවට ලබාගැනීමටත්, පාකිස්ථානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නියැළීමටත් අවස්ථාව සැලසේ.

    ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අදාළ ආයතන අතර අත්සන් තැබීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කරන ලද අමත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් අනුමතිය ලබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya