ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

    අප්‍රේල් 27, 2018

    වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

     

    ඒ අනුව 2018.04.28 දින විශේෂ දුම්රියක් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ප.ව. 12.40ට ධාවනය වේ. මීට අමතරව වෙසක් උත්සවය වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන ධාවන සැලසුම පහත දක්වා ඇත.

    2018/04/29

    මරදාන

    දකුණු කළුතර

    පෙ.ව    04.30

     

    දකුණු කළුතර

    මරදාන

    පෙ.ව.   06.30

     

    මරදාන

    දකුණු කළුතර

    පෙ.ව.   07.40

    දකුණු කළුතර

    වේයන්ගොඩ

    පෙ.ව.   09.20

    වේයන්ගොඩ

    දකුණු කළුතර

    දහවල්  12.25

    දකුණු කළුතර

    මරදාන

    ප.ව.     15.20

    අලුත්ගම

    මරදාන

    ප.ව.     20.30

    අනුරාධපුරය

    කොළඹ කොටුව

    ප.ව.     18.30

    අවිස්සාවේල්ල

    කොළඹ කොටුව

    ප.ව.     18.50

    රඹුක්කන

    කොළඹ කොටුව

    ප.ව.     22.45

    2018/04/30

    මරදාන

    දකුණු කළුතර

    පෙ.ව   04.30

     

    දකුණු කළුතර

    මරදාන

    පෙ.ව.   06.30

     

    මරදාන

    දකුණු කළුතර

    පෙ.ව.   07.40

     

    දකුණු කළුතර

    වේයන්ගොඩ

    පෙ.ව.  09.20

     

    වේයන්ගොඩ

    දකුණු කළුතර

    දහවල්  12.25

     

    දකුණු කළුතර

    මරදාන

    ප.ව.    15.20

    අලුත්ගම

    මරදාන

    ප.ව.    20.30

    මරදාන

    අලුත්ගම

    පෙ.ව.  01.00

    අවිස්සාවේල්ල

    කොළඹ කොටුව

    ප.ව.    18.50

    කොළඹ කොටුව

    අවිස්සාවේල්ල

    පෙ.ව.  01.00

    කොළඹ කොටුව

    රඹුක්කන

    පෙ.ව.  01.00

    2018.05.01

    මරදාන

     අලුත්ගම

    පෙ.ව.  01.00

     

    කොළඹ කොටුව

    අවිස්සාවේල්ල

    පෙ.ව.  01.00

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya