මෙම අතුරු සහනාධාර මුදල 2019 ඔක්තෝබර් 10 වන දින සිට සෑම මාසයකම 10 වැනි දිනට ගෙවිය යුතු බව දැක්වෙන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජාතික ඒකාබද්ධ, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝගනේෂන් යන මහත්වරුන් විසිනි.