නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය මෙය සංවිධානය කරයි.
ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා හා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙමනාට්‍ය උළෙල පැවැත්වෙයි.