පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    දෙසැම්බර් මස 09 සහ 10 යන දෙදින වැසි තත්ත්වයේ වැඩි වීමක්

    දෙසැම්බර් 07, 2019

    දිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස 09 සහ 10 යන දෙදින තුළට තරමක් දුරට වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මඩකලපුව,අම්පාර,බදුල්ල, මොණරාගල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මුලතිවු, වවුනියා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ ඌව පළාත්වලසහගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75)පමණ තරමක් තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya