ඉන් අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වද ලබාගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පෙරවරුවේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.