පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා පොලිස් අත් අඩංගුවට

    ජනවාරි 20, 2021

    පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ දින (19) පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා ඇහැළියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට පත් වෙයි

    පැනගිය රෝගියා 43 හැවැරිදි පිරිමි පුද්ගලයෙකි. නිරෝධායන ක්‍රමවේද යටතේ නැවත ප්‍රතිකාර සඳහා පිටත් කර යවා තිබෙනවා. එම රෝගියා වාලච්චේනිය සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරය සම්බන්ධව විමර්ශනය සිදු කෙරෙන බවත් ඔහුට විරුද්ධව නිරෝධායන නීතීන් යටතේ පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya