ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන් මහතා ( JoeBiden ) අභිනව ජනපතිධූරයේ දිවුරුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.