ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන් මහතා සහ උප ජනපති කමලා හැරිස් මහත්මිය වෙත ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.