පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

    ජනවාරි 23, 2021

     

    ප්‍රවෘත්ති නිවේදනය

     අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට  කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු එතුමාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ පවුලේ සාමාජිකයන්ටද ඇතුළු කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනයෙහි යෙදෙන්නට සිදුවිය.

    ඒ අනුව, අමාත්‍යවරයා සහ පවුලේ සාමාජික පිරිසත්, ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වී ඇත.

     

    මාධ්‍ය ඒකකය

    අධ්‍යාපන අමාත්‍යාංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya