පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මුහුණු ආවරණ නොපැළඳි, නිරෝධායන රීතින් කඩකළ 2734ක් අත්අඩංගුවට

    ජනවාරි 24, 2021

    නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 09ක් ඊයේ දිනය තුළ පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 2734ක් බවද ඒ මහතා සඳහන් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya