මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පළවන ඒ බී සී මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරයක් ලබාදී තිබේ.
Lowy Institute නැමැති ආයතනය විසින් ලෝකයේ රටවල් සියයක පමණ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රේණි ගතකිරීම සිදු කර තිබේ. මෙම ශ්‍රේණි ගත කිරීමේ දී රටවල් විසින් අනුගමන කරන ලද කොවිඩ් පරික්ෂා කිරීම්,පාලනය මෙන් ම මරණ සංඛ්‍යාව ද අවධානයට ලක් කර තිබේ.
මෙම ශ්‍රේණි ගත කිරීමේ දී නවසීලන්තය ප්‍රථම ස්ථානයටත් දෙවන සහ තෙවන ස්ථානවලට පිළිවෙලින් වියට්නාමය සහ තායිවානය ද සිව්වන ස්ථානය තායිලන්තය, පස්වන ස්ථානය සයිප්‍රස්,
හයවැනි ස්ථානය රුවන්ඩාව,හත්වැනි ස්ථානය අයිස් ලන්තය,අටවැනි ස්ථානය ඕස්ට්‍රේලියාව, නවවැනි ස්ථානය ලැට්වියාව,දසවැනි ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
Read-