අද දිනය වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 61585කි.මේ වනවිට 54 434ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයින් 6854ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.
ගත වූ ඇය 24 තුළ ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලබා පුද්ගලයින් 1869ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
ඊයේ (29) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ 8054ක් තවදුරටත් නිරෝධායනය වී සිටින බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.